සිංහල සින්දුවල සැඟවුනු අරුත්


අපහාසයකට නොවෙයි උපහාසයට පමණයි,
සින්දු කියන ලියන තනු හදපු නෝනා මහත්වරුන්ගේ දක්ශතාවයට අපේ ආචාරය

ඔබට ලැබෙන පළමු ප්‍රශ්නය.
මන්නාරම ගැන කියවෙන ගීත දෙකක් නම් කරන්න

2.ප්‍රේමය ලොල් සහගත බව පැවසෙන ගීතය කුමක්ද?

3.සිංහල ගීත වල කාන්තාවන්ගේ නම් මුලකුරු සමගම යොදා  ඇති අවස්ථා දෙකක් නම් කරන්න.

4. හෘද ශල්‍ය කර්මයක් ගැන කියවෙන ගීතය  කුමක්ද

5. කකුල් කඩා අබ්බගාත් කරන බවට  තර්ජනය කල නිසා පෙම්වතිය  අතහැරි පෙම්වතා ගැන එම පෙම්වතිය       ගයන ගීතය කුමක්ද

6. බැකෝ / බුල්ඩෝසර් හිමි කරුවන් කැමතිම ගීත තුනක් නම් කරන්න

7.පෙම්වතා දෙපාර දෙපාර පෙම් කලත් පෙම්වතිය පෙම් නොකල  බව පෙම්වතිය විසින්ම පිළිගන්නා ගීතය          කුමක්ද

8. සමහරුන්ට කන කැසීම පිළිබඳව ඇසෙන ගීතය කුමක්ද

9. මහනුවරට වර්ශාව පිළිබඳ කාලගුන වාර්තා ලබා දෙන තැනැත්තියගේ නම කුමක්ද? එය සඳහන් වන ගීත          2ක් නම් කරන්න

Comments

Popular posts from this blog

සින්දුවක් ගැන හිතෙන දේවල්

මල්ලිගේ විත්ති